Saturday, May 26, 2012

මුණු පොත සහ හැකිං

                                                                                                                                                                                                               න්න අයෙත් කාලෙකට පස්සේ පොස්ට් එකක් දන්න හිතුන.මන් අද ඔයාලට කියන්න යන්නේ හැකින් ගැන ඔයාලට දකින්න පුළුවන් අන්තර්ජාලයේ ඕනෑ තරන්  වංචා සහගත හැකිං   මෘදුකාංග තියනවා  ඒවා බාගත කිරීමට ඔයාලට යම් කිසි මුදලකුත් ගෙවන්න වෙනවා.ඒ උනත්  ඒවා ඇත්තටම කරන්නේ ඔයාගේ පරිගණකයේ    ස්ථාපිත කල පසු ඔයාලට හොරෙන්ම ඔයාලගේ පෞද්ගලික දත්ත සොරා ගැනීමයි,

නමුත් මම මේ කියන්න යන්නේ  ඇත්තටම මුනුපොතේ දත්ත සොරා ගත හැකි ප්‍රසිද්ද ක්‍රම කීපයක් පිලිබදවයි

Phishing මගින් .......

මේකටනම් හැබැයි සල්ලි වියදම් වෙන්නේ නෑ නමුත් මේක ටිකක් අමාරු වැඩක්.උදාහරණයක් විදිහට ඔයා දිගු කාලයක් මුණු පොත එක්ක හිටපු කෙනෙක් නම් දැකල ඇති “hey i just won $100 check out this site www.somescam.com” මේ වගේ status ඕනෑ තරම්. උදාහරණයක් විදිහට හිතන්න බලන්න ඔබට e-mail එකක් එනවා මුණු පොතෙන්  ඔබට එන එකක් විදිහට මේ වගේ පණිවිඩයක් එකේ තියනවා  “Your account needs to be activated or it will be suspended!!!” එතකොට ඔයාල ඒ ලින්ක් එක බාවිතා කරලා ඔයාව හැක් කරන්න ඕනේ එක්කෙනා හදපු  බොරු වෙබ් පිටුවකට ලොග් වෙනවා ඔබ එහිදී ඔයාලගේ  මුණු පොතේ රහස්‍ය පදය ඇතුලත් කරනවා බලන්න ඔයාලටත් නොදනිම ඔයාලගේ රහස්‍ය පදය එයාලට යනවා .මෙන්න මේ වගේ දේවලට තමයි ඉතින් Phishing කියන්නේ.

Mobile phone spying (iPhone, Android, Blackberry)

 
මේ හැකිං ක්‍රමයනම් ඇතිඋනේ මෑ තකදී මොකද smart phone ලෝකෙට අවේ  මෑතකදී, ඒවගේම මේක හුගක් හොද ක්‍රමයක් නෙමේ මෙහිදී බවිතා කරන්නේත් මෘදුකාඔගයක්ම තමයි. නමුත්  smart phone හැමෝම ගාව නැති නිසා මෙහි ජනප්‍රිය තාවත් ගොඩක් අඩුයි.උදාහරණ ලෙස  Mobile Spy සහ  MobiStealth යන මෘදුකාංග අපට හැදින්විය හැකියි.නමුත් ඔබ හිතනවානම් ඔබට දුරකතනයක් අන්තර්ජාලය හරහා හැක් කරන්න පුළුවන් කියල  තවම නම බෑ මොකද ඔබට පරිගනකයක වගේ ස්වයන්ක්‍රියාව මෘදුකාංග ජංගම දුරකතනවල ස්ථාපිත කරන්න බෑ !


Spy මෘදුකාංග මගින්  ...  

මෙවැනි මෘදුකාන්ග නම් සුලබව අපට අන්තර්ජාලයෙන් බාගතකරගත හැක .නමුත් හොදම මෘදුකාංගයක් සේවීම ට නම් ඉතින් තරමක් අපහසුයි. උදාහරණයක් ලෙස SniperSpy කියන්නේ හොද මෘදුකාංගයක් නමුත් ඔබට මෙය මිලදී ගැනීමට සිදුවෙනවා .මෙමගින් ඔබට screenshot වගේම අනිත් අයගේ දත්ත ද සොරා ගත හැක.මෙවන්  මෘදුකාංග  මෘදුකාග හුග ප්‍රමාණයක් අන්තර්ජාලය ඔස්සේ ලබා ගත හැක. 







Try To Find best Linux Desktop ?

Every one ask, Which desktop is the best? Which offers the most user friendly experience?  I would like to take some of the most popular...