Tuesday, June 12, 2012

මොකක්ද ගොඩක්ම හොද torrent ද streaming ද ????




                                      මුලින්ම කියන්න ඕනේ මේ දෙකම යොදා ගන්නේ දත්ත හුවමාරු කර ගැනීමටයි.මුලින්ම මේ torrent හදුන්වලා දුන්නේ 2003 දීයි. torrent වලට පදනම වෙලා තියෙන්නේ P2P architecture එක වගේම  streaming වල පදනම cloud computing තමයි.උදාහරණයක් විදිහට u tube කියන්නේ streaming වලට හොද උදාහරණයක්.ඒවගේම තමයි ඔයාල torrent file එකක් download කරගත්තහම ඔයාලට ඒක run කරන්නනම් තවත් මෘදුකාංගයක උදව් අවශ්‍ය වෙනවා. හිතන්න බලන්න ඔයාල සින්දුවක් බාගත කරා කියල ඔයාලට ඒක run කරන්න VLC,Media Player වගේ මෘදුකාංග ඕනේ වෙනවා නමුත් ඔයාල u tube ඒකෙන් එ සින්දුවම play කරන්න ඔයාට අවශ්‍ය වෙන්නේ flash player ඒක විතරයි. එකියන්නේ ඔයාලගේ හාර්ඩ් එකේ  වැඩි ඉඩක් යන්නෙත් නෑ.තවද සමහර
torrent බාගතකිරීම් සමග පරිගණක වෛරසයන්ද පරිගණකයට ඇතුල්විය හැක නමුත් ඔබ  streaming යොදා ගනීනම් බිය  විමට අවශ්‍ය නැත.

Try To Find best Linux Desktop ?

Every one ask, Which desktop is the best? Which offers the most user friendly experience?  I would like to take some of the most popular...