මෙම ලෝකයේ සෑම තැනකම සිටින පුද්ගලයන් විශාල පිරිසකගේ පොදු වැඩක් තමයි මේ debian වියාපෘතිය.මෙම වියාපෘතිය අවසානයේ ප්‍රතිපලය විදිහට තමයි මේ Debian / Linux /GNU කියන මෙහෙයුම් පද්ධතිය නිකුත් කලේ.සරලව කිව්වොත් Debian මෙහෙයුම් පද්ධතිය.සරලව කව්වොත් මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මුලික පරිගණක මෘදුකාංග එකතුවක් වගේම පරිගණකයේ ඇති මෘදුකාංග හා දෘඩාංග යන දෙවර්ගයම සම්බන්ද කරන පාලමක් වගේ දෙයක්.සෑම මෙහෙයුම් පද්ධතියක මුලික අංගයක් තමයි kernal එක කියන්නේ kernal එකෙන් තමයි මුළු මෙහෙයුම් පද්ධතියම ගොඩනගන්නේ.කෙටියෙන්ම කියනවනම් kernal එකක් නැත්නම් මෙහෙයුම් පද්ධතියකුත් නෑ වගේ තමා.දැනට මේ Debian මෙහෙයුම් පද්ධති සාදන්නේ Linux kernal එකෙනුයි.තවද මෙම Debian මෙහෙයුම් පද්ධතිය අපි අතරට එන්නේ නොමිලේ දෙන මෘදුකාංග 29000 පමණ එක්කර ගෙනයි.දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මෙම debian මෙහෙයුම් පද්ධති CD /DVD ලෙසලබගන්නා විට යම් මුදලක් ගෙවන්න සිදුවෙනවා මොකක්ද එකට හේතුව කියලා මම දැන් එකටත් හේතුව කියන්නම් ඔයාල ගෙවන මුදල් වලින් සතයක් වත් මෙහි නිර්මාපකයන් අතට යන්නේ නෑ මුදල් සේරම යන්නේ domain registration එකට සහ දෘඩාංග ගැනීම සදහයි.අනිත් ප්‍රදානම දේ තමා අපි ට මෙම debian මෙහෙයුම් පද්ධතිය පරිගණකයේ ස්ථාපිත කරගන්න වෙඩි වෙලාවක් වගේම වැඩි ඉඩක් යන්නත් නෑ.අනික වැඩි VGA මතකයක් අවශ්‍ය වෙන්නෙත් නෑ.පහතින් මම Debian මෙහෙයුම් පද්ධතිය download කරගැනීමට ලින්ක් එකක් සදහන්කරනවා.ඔයාල කැමතිනම් tri කරලා බලන්න.මොකද මන් හිතනවා පරණ unregistered ඔස එකට සමුදෙන්න දැන් වෙලාව හරි කියලා.මට විශ්වාසයි debian මෙහෙයුම් පද්ධතිය try කරපු කෙනෙක් අපහු ඒක අතහරින්නේ නෑ කියල.
Monday, August 15, 2011
මොකක්ද මේ Debian කියන්නේ ?

Subscribe to:
Post Comments (Atom)
Try To Find best Linux Desktop ?
Every one ask, Which desktop is the best? Which offers the most user friendly experience? I would like to take some of the most popular...
-
ලෝකය පුරා ලිනස් ලෝලීන් මෙන්ම පරිගණක මෘදුකාංග නිර්මාණකරුවන් සහභාගී වන අවරුද්දකට වරක් පමණක් සමරනු ලබන නිදහස් මෘදුකාංග දිනය පළමු...
-
මට මේ ලිපිය පල කීරීමට සිතුනේ මුණු පොතේ හම්බුන යාලුවෙක් මීට සති...
-
මුලින්ම කියන්න ඕනේ මේ දෙකම යොදා ගන්නේ දත්ත හුවමාරු කර ගැනීමටයි.මුලින්ම මේ torrent හදුන්වලා දුන්නේ...
maxaaa....
ReplyDelete