
මේ ubuntu කියන්නේ හරියට අතුබෙදුනු ගහක එක අත්තක් වගේ දෙයක් ගහ තමයි Debian/ GNU/Linux යන වියාපෘති.මාස හයකට සැරයක් මෙම උබුන්‍ටු මෙහෙයුම් පද්ධතිය අලුත් අංග සමග නිකුත්කරනවා.ටිකකලකට ඉහතදී නම් මෙමෙ උබුන්‍ටු මෙහෙයුම් පද්ධතිය නිකුත් උනේ "no-name-yet.com" කියන නමෙනුයි.නමුත් දැන එය නිකුත් කරන්නේ උබුන්‍ටු ප්‍රදාන වෙබ් පිටුව හරහයි.අන්තිමේදී මේ no-name-yet .comතමයි උබුන්‍ටු උනේ.තවද පළමු උබුන්‍ටු මෙහෙයුම් පද්ධතිය නිකුත් කර ඇත්තේ 2004 ඔක්තොමිබර් මාසයේයි( උබුන්ටු 4.10 ) .මෙය linux බාවිතා කරන්නන් අතර ඉක්මනින් පැතිර ගියේ උබුන්‍ටු මෙහෙයුම් පද්ධතිය හොදින් පරිගණක දෘඩාංග සමග හොදින් ක්‍රියාත්මක වීම නිසාය.මෙම උබුන්‍ටු මෙහෙයුම් පද්ධතිය සදහා දැනට දායකත්වය දක්වන්නේ Canonical Ltd යන ආයතනයයි.මෙම ආයතනයේ ප්‍රදනීයා මාර්ක් ශුට්ට්ලේවොර්ත් නම් මහතායි.තවත් මෙවෙනි මෙහෙයුම් පද්ධති පිලිබදව අපි පසුව ඉගෙනගනිමු.
එළකිරි මලියා.....දිගටම කරන් පලයන් මල්ලි............!
ReplyDeletegood work malith...keep it up
ReplyDeleteදෙන්නටම බොහොම ස්තුතියි!
ReplyDeleteelakiri mchn........great......lankawe aya ubuntu ,linux wage OS gana danaganna eka hodai mchn..........thnx
ReplyDeletegreat work man...u can achieve your target in near day..great work
ReplyDelete